Free Today’s Rahu Time, Auspicious Hora and Panchanga
“ඕම් පරාශරාය නමහ්”
ඔබගේ ස්ථානය, දිනය සහ වේලාව තෝරා ගණනය කරන්න / Select your location, date and time
නක්ෂත්‍ර / Nakshatra ගණ / Gana යෝනි / Yoni වෘක්ෂ / Vriksha ලීංග / Linga නාඩි / Nadi පක්ෂි / Pakshi ගෝත්‍ර / Gothra වර්ණ / Varna රජ්ජු / Rajju භූත / Bhuta
ලිතෙහි සඳහන් වාරය, මරු සහ සුබ දිශාව / Day, Maru direction & auspicious directionවාරය සහ දිනය / Weekday & Date
තෝරාගත් දිනයට අදාළ තොරතුරු / Details relevant to the selected dayඅධිපති දෙවියන් සහ සුබ වර්ණය / Deity & Auspicious Colour
Ayushman වෙතින් ඔබගේ සියලුම දෛනික ජ්‍යොතිෂ අවශ්‍යතාවලට අදාළ නිවැරදිම ගණනය කිරීම් නොමිලේ ලබාගත හැක. බොහෝ වෙබ් අඩවි වල පවතින සාම්ප්‍රදායික වෙනස් නොවන දත්ත වෙනුවට, ඔබ සිටින නගරයේ (GPS Location) සැබෑ ඉර උදාව සහ ඉර බැසීම (Real-time Sunrise & Sunset) පදනම් කරගෙන අපගේ පද්ධතිය මඟින් ක්ෂණිකව සියලුම හෝරාවන් සහ රාහු කාලයන් ගණනය කර දෙනු ලබයි.
ඔබගේ වැදගත් කටයුතු ආරම්භ කිරීමට සුබ වේලාවක් තෝරාගැනීමේදී පංචාංග ශුද්ධිය සහිත සුබ හෝරාවන් භාවිත කිරීමටත්, පෞද්ගලික සාර්ථකත්වය සඳහා ඔබගේ උපන් නැකතට අදාළ පංච පක්ෂි ශාස්ත්‍රය භාවිත කිරීමටත් අපගේ වෙබ් අඩවිය මඟින් පහසුකම් සලසා ඇත.
Ayushman provides you with the most accurate calculations for all your daily astrological needs for free. Instead of the traditional fixed data available on many websites, our system instantly calculates all the hours and Rahu times based on the real-time Sunrise & Sunset of your city (GPS Location).
Our website provides facilities to use the auspicious hours with Panchanga purity to choose the auspicious time to start your important work and to use the Pancha Pakshi Shastra related to your birth horoscope for personal success.