අංක විද්‍යා ගණකය
ඔබගේ නම, උපන් දිනය සහ දුරකතන අංකය ඇතුළත් කර ප්‍රතිඵල බලන්න.
ඇතුළත් කරන තොරතුරු මෙම ගණනය සඳහා පමණක් භාවිතා කරන අතර ගබඩා නොකරයි.
අංක විද්‍යා ගණකය (Free Numerology Calculator by Name & Birth Date Sri Lanka)
නම, උපන් දිනය සහ දුරකථන අංකය භාවිතයෙන් ඔබේ පුද්ගලික අංකය, පෞර්ශත්ව අංකය සහ දෛව අංකය තත්පර ගණනකින් නිවැරදිව ගණනය කරගන්න.
අංක විද්‍යාව (Numerology) යනු කුමක්ද?
අංක විද්‍යාව (Numerology) යනු විශ්වයේ පවතින ශක්තීන් සහ මිනිස් ජීවිතය අතර ඇති සන්නිවේදනය ගණිතමය පදනමකින් අධ්‍යයනය කරන පැරණි විද්‍යාවකි. ඔබ උපන් දිනය, වේලාව සහ ඔබට හිමි නම යනු අහම්බයක් නොවේ. Pythagorean Numerology System (පයිතගරස් අංක විද්‍යා ක්‍රමය) සහ Chaldean Numerology අනුව ඉංග්‍රීසි අක්ෂර සඳහා හිමි සංඛ්‍යාත්මක අගයන් (Numerology Alphabet Numbers) පදනම් කරගෙන ඔබේ චරිත ලක්ෂණ, සැඟවුණු හැකියාවන් සහ ඉදිරි අභියෝග විශ්ලේෂණය කළ හැක.
අපගේ Numerology Name Calculator මඟින් ගණනය කෙරෙන ප්‍රධාන අංක 3
- දෛව අංකය:
- සෑදෙන ආකාරය: ඔබ උපන් දිනය, මාසය සහ වර්ෂය එකතු කිරීමෙන් ලැබෙන අවසාන තනි අංකයයි.
- වැදගත්කම: ඔබේ ජීවන ගමනේ ප්‍රධාන අරමුණ, උරුම වී ඇති සහජ දක්ෂතා සහ ඉදිරි මඟ පෙන්වයි.
- පෞර්ශත්ව අංකය (Personality Number):
- සෑදෙන ආකාරය: ඔබේ සම්පූර්ණ ඉංග්‍රීසි නමේ ඇති ව්‍යංජනාක්ෂර (Consonants) සඳහා හිමි Numerology Alphabet Values එකතු කිරීමෙන් ලබා ගනී.
- වැදගත්කම: බාහිර සමාජයට ඔබව පෙනෙන ආකාරය, ඔබේ බාහිර පෞරුෂය සහ අන් අය ඔබ ගැන ගොඩනගාගන්නා පළමු ආකල්පය මෙයින් නිරූපණය වේ.
- පුද්ගලික අංකය:
- සෑදෙන ආකාරය: උපන් දිනයේ මූලාකය.
- වැදගත්කම: පුද්ගලයාගෙ චරිත ලක්ශණ , ගතිගුන.
- දුරකථන අංක විද්‍යාව (Phone Number Numerology):
- ඔබ දිනපතා භාවිත කරන දුරකථන අංකයේ එකතුව ඔබේ ව්‍යාපාරික හා පුද්ගලික සන්නිවේදනයට බලපාන ආකාරය පරික්ෂා කරයි.
අංක විද්‍යා Alphabet Chart එක (Numerology Alphabet Number Values)
| අංකය (Value) | ඉංග්‍රීසි අක්ෂර (English Letters) |
| 1 | A, J, S |
| 2 | B, K, T |
| 3 | C, L, U |
| 4 | D, M, V |
| 5 | E, N, W |
| 6 | F, O, X |
| 7 | G, P, Y |
| 8 | H, Q, Z |
| 9 | I, R |
Frequently Asked Questions
අංක විද්‍යා ගණනය කිරීම් සඳහා ජාත්‍යන්තරව පිළිගත් Numerology Alphabet system එක භාවිත වන බැවින් ඔබේ නම ඉංග්‍රීසි අකුරෙන් (e.g. Nimal Perera) ඇතුළත් කළ යුතුය.
ඉහත Form එකේ ඔබේ නම සහ උපන් දිනය ඇතුළත් කර “මගේ ප්‍රතිඵල බලන්න” Button එක Click කළ විට ඔබට හිමි සියලුම ජයග්‍රාහී අංක, සුබ දින සහ මාසික සුබ කාලපරාසයන් ලබාගත හැක.
අපගේ Tool එකෙහි කිසිදු අනුමාන කිරීමක් සිදු නොවන අතර, පිරිසිදු ගණිතමය ක්‍රමවේද (Standard Mathematical Algorithms) සහ සාම්ප්‍රදායික අංක විද්‍යා සිද්ධාන්ත පදනම් කරගෙන 100% ක් නිවැරදි ප්‍රතිඵල තත්පරයකින් ලබා දෙයි.