ඔබගේ ස්ථානය, දිනය සහ වේලාව තෝරා ගණනය කරන්න / Select your location, date and time
දවසේ ශුභතාවය සහ හොඳම වේලා පරාසයන් / Auspicious Day & Best Time Slots
අසුබ කාල මගහැර නිර්දේශ කරන ලද වේලා / Recommended slots avoiding inauspicious periods
තෝරාගත් දිනය: -- / Selected date: --
දවසේ ශුභ බව / Daily auspiciousness0%
--
පංචාංග ශුද්ධිය / Panchanga Shuddhi
නැකත් / Nakshatra: --තිථි / Tithi: --
සුබ වැඩ ආරම්භ කිරීමට හොඳම වේලා පරාසයන් / Best time windows to begin auspicious work
මෙම සුබ කාලපරාසයන් රාහු කාලය, දුර්මුහුර්ත, ගුලික කාලය , යමඝන්ට කාල මගහැර දවසේ සුභ හෝරාවන් දක්වා ඇත. එමෙන්ම දවසේ යෙදී ඇති නැකත්, යෝග , කරණ වලට අමතරව පචංග ශුද්ධියද දක්වා ඇත මෙම හෝරාවන් පොදුවේ ඔනෑම ශුභ වැඩක් කිරීමට හොදයි නමුත් විශේෂ අවස්ථා සදහා උපන් නැකතට අනුව කාර්යය ශූද්ධියට අදාලව සුභ සංකීර්ණ මුහුර්තයක් ජෝතිර්වේදියෙකු ලවා සාදවාගැනීම සුදුසුයි. මෙම දක්වා ඇති සුබ හෝරා එදිනෙදා කටයුතු සදහා වේ. අවශ්‍ය නම් ඔබට පංච පක්ෂී ක්රමයද භාවිතා කල හැක.
වාරය සහ දිනය / Weekday & Date
ලිතෙහි සඳහන් වාරය, මරු සහ සුබ දිශාව / Day, Maru direction & auspicious direction
තෝරාගත් දිනය / Selected date--
වාරය / Day--
මරු සිටින දිශාව / Maru direction--
සුබ දිශාව / Auspicious direction--
අධිපති දෙවියන් සහ සුබ වර්ණය / Deity & Auspicious Colour
තෝරාගත් දිනයට අදාළ තොරතුරු / Details relevant to the selected day
අධිපති දෙවියන් / Presiding deity--
සුබ වර්ණය / Auspicious colour--
නක්ෂත්ර / ගණ / යෝනි / නාඩි / ගෝත්‍ර / Nakshatra / Gana / Yoni / Nadi / Gothra
රාහු කාලය / Rahu Kaalaya
ස්ථානීය ඉර උදාව සහ ඉර බැසීම අනුව realtime තත්ත්වය / Real-time status based on local sunrise and sunset
----
දවල් රාහු / Day Rahu--
රාත්‍රී රාහු / Night Rahu--
අද දවසේ අසුබ කාල රාමු / Inauspicious Time Windows Today
වැඩ ආරම්භයෙන් බැහැර කළ යුතු වේලාවන් / Times to avoid for starting work
ගුලික කාලය / Gulika--
යමගණ්ඩ කාලය / Yamaganda--
දුර්මුහුර්ත කාලය / Durmuhurtha--
අද දවසේ සුබ හෝරාවන් සහ නැකත් (Auspicious Time & Suba Welawa Nekath Today)
ඕනෑම සුබ කටයුත්තක්, ව්‍යාපාරික ආරම්භයක්, ගමනක් බිමනක් හෝ වැදගත් ලේඛනයකට අත්සන් තැබීමක් සාර්ථක කරගැනීමට නිවැරදි සුබ වේලාව (Auspicious Time) තෝරාගැනීම අතිශයින්ම වැදගත් වේ. ජ්‍යොතිෂයට අනුව දවස පුරා පවතින සුබ හෝරාවන් (Suba Horawa) සහ පංචාංග ශුද්ධිය (Panchanga Shuddhi) මනාව ගණනය කර සුබ මුහුර්තයන් තෝරාගැනීමෙන් බලාපොරොත්තු වන සාර්ථකත්වය සියයට සියයකින් ලබාගත හැක.
අපගේ Real-time Suba Welawa Calculator එක මඟින් ඔබ සිටින ස්ථානයට (Location/GPS) සහ අදාළ දිනට සාපේක්ෂව නියමිත සුබ කාල පරාසයන් ක්ෂණිකව ගණනය කර දෙයි.
පංචාංග ශුද්ධිය යනු කුමක්ද? (What is Panchanga Shuddhi?)
සාමාන්‍යයෙන් දවසේ ගුරු හෝරාව, බුධ හෝරාව, ශුක්‍ර හෝරාව හෝ රවි/සඳු හෝරා පැ පැවැතුණද, එම හෝරාව පැවති පමණින්ම එම වේලාව 100% ක් සුබ වන්නේ නැත. නිවැරදිම සුබ Auspicious Time Slot සෑදීමට නම් අසුභතාවයන් මගහැරී තිබිය යුතුය.
අපගේ Tool එක මඟින් රාහු කාලය (Rahu Kalaya), ගුලික කාලය (Gulika Kaala) සහ දුර්මුහුර්ත (Durmuhurtha) මඟහැර, 100% ක් සුබම කාල පරාසයන් (Best Time Windows) පමණක් ඔබට වෙන් කර පෙන්වනු ලබයි.
දවසේ ප්‍රධාන සුබ හෝරාවන් සහ ඒවායේ භාවිතයන්
- ගුරු හෝරාව (Jupiter Hora): මුදල් තැන්පත් කිරීම, නව ව්‍යාපාර ඇරඹීම, අධ්‍යාපන කටයුතු සහ ආගමික කටයුතු සඳහා ඉතාම සුබයි.
- බුධ හෝරාව (Mercury Hora): ගිවිසුම් අත්සන් කිරීම, ලේඛන කටයුතු, වෙළඳාම සහ තාක්ෂණික කටයුතු සඳහා යෝග්‍ය වේ.
- ශුක්‍ර හෝරාව (Venus Hora): විවාහ යෝජනා, කලාත්මක කටයුතු, රූපලාවන්‍ය, සහ මිලදී ගැනීම් සඳහා සුබයි.
- සඳු හෝරාව (Moon Hora): ගමන් බිමන් යාම, ගෘහස්ථ කටයුතු සහ පොදු සේවාවන් සඳහා සුදුසු වේ.
- රවි හෝරාව (Sun Hora): රාජකාරි කටයුතු, ප්‍රධානීන් හමුවීම සහ පාලන කටයුතු සඳහා යෝග්‍ය වේ.
හෝරා සහ සූක්ෂම සහ පංචම හෝරාද වඩාත් සරලව අපෙගේ වෙබ් අඩවියේ හෝරා පිටුවෙන් දැනගත හැකියි.
නිවැරදිම සුබ වේලාව බලන්නේ කෙසේද?
- නගරය තෝරන්න (Select Location): ඔබ දැනට සිටින නගරය (උදා: Colombo, Kandy) හෝ GPS Button එක Click කර ඔබගේ නිවැරදි ස්ථානය ලබාදෙන්න.
- දිනය සහ වේලාව යොදන්න: ඔබට අවශ්‍ය දිනය තෝරාගන්න.
- ගණනය කරන්න:
Calculate / ගණනය කරන්න ලබා දුන් පසු අද දවසේ පවතින සියලුම Best Time Windows සහ Daily Auspiciousness Percentage එක බලාගත හැක.
නිතර අසන ප්‍රශ්න (Frequently Asked Questions)
රාහු කාලය ඇතුළත සුබ හෝරාවක් ආවොත් එම වේලාව සුබද? නැත. රාහු කාලය, ගුලික කාලය හෝ යමගණ්ඩ කාලය පවතින විට එම කාලය තුළ සුබ හෝරාවක් වැටුණද එය අශුභ ලෙස සැලකේ. අපගේ Tool එක මඟින් මෙම අශුභ කාලයන් ස්වයංක්‍රීයව ඉවත් කර සුබ වේලාවන් පමණක් පෙන්වයි.
විවිධ නගර වලට සුබ හෝරාවන් වෙනස් වෙනවාද? ඔව්. ඉර උදාව සහ ඉර බැසීම (Sunrise/Sunset) නගරයෙන් නගරයට තත්පර/මිනිත්තු කිහිපයකින් වෙනස් වන බැවින් GPS/Location අනුව සුබ හෝරාව ගණනය කිරීම වඩාත් නිවැරදි වේ.
මේ මගින් තනිව සුබ මුහුර්තයක් සෑදිය හැකිද? විශේෂ කාර්යයක් (විවහය/අකුරු කියවීම/ගෙට ගෙවදීම / දිව්රුම් දීම / අත්තිවාරම් දැමීම) සදහා සුබ මුහුර්තයක් සෑදීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර ඒ සදහා කාරණා 37 පමණ ආවරණය වන සංකීර්ණ ගනනය කිරීම් ඇත. සුබ මුහුර්තයක් සෑදීම ජෝතීර්වේදියෙකු ලවා පමණක් සිදුකල යුතුය. මෙම වෙබ් අඩවිය භාවිතා කල යුතු වන්නේ එදිනෙදා සරල කාරණා සදහා පමණි.